තල රූප වල පරිමිතිය සෙවීම


පරිමිතිය යනු කුමක්ද?

තල රූපයක වට ප්‍රමාණය එහි පරිමිතිය යි.පරිමිතිය මනින ඒකක දිග මිනුම් ඒකකම වෙයි.

අපි මෙහි දී සරල රේඛීීය තල රූප කිහිපයක පරිමිතිය සොයන ආකාරය ඉගෙන ගනිමු. ඔන්න මම පරිමිතිය විතරක් නෙවෙයි වර්ගඵලය හොයන්නත් පුංචි උදව්වක් කරනවා.ඔයාල මේ විදියට තල රූපවල වර්ගඵලය සොයන්න උත්සාහ කරන්න.



අපි මේ ක්‍රම පාවිච්චි කරල ගැටළු ටිකක් විසඳන්න බලමු. පහත වෙබ් ලිපිනය මත ක්ලික් කර අපි ගැටළු විසඳමු.

Comments

Post a Comment